Wednesday, January 11, 2012

පියවරක මතකය....

තරිදුන් නිමකර මෙහෙවර..
කැලුම් විදා..
දිනිදුන් පෙරඹරට කැදවන.. 
විලස සදා..
තුරුලිය බලන තෙක් නිදිබර..
දෙනෙත් එදා..
ළාහිරු කිරණ පුබුදයි ගත..
සිතද සදා..
පන්සල් මලුව තවමත් අද පින්බරය..අරලිය මලින් සැදිමාවත පියකරුය..රතු ගුරුපාර පා පොඩ් තව දිවිමන්ය..

No comments:

Post a Comment